මේ වස්තිලගේ අලුත්ම වැඩේ. මේක මේ වනකොට ලක්ෂ 5 කට වැඩි පිරිසක් බලලා.
මංගල ඡායාරූප පිළිබඳ කරලා තියෙන්නේ. හිනාවෙන්නද අඬන්නද දන්නේ නැහැ. මේකට තේරුමක් තියනවද නැද්ද කියන්නවත් දන්නේ නැහැ.
හැබැයි දන්නෝ දනිති.
වෘත්තීය ඡායාරූප ශිල්පින් සහ ගොයම් වැඩ නැති කාලෙට ගමේ කෙල්ලෙක් දෙන්නෙක්ගේ අඩ නිරුවත් ෆොටෝ ෂූට් කරලා ෆේස්බුක් එකෙන් ෆොටෝ ග්රැෆර්ස්ලා වෙච්ච වෘත්තීය දක්ෂතා නැති කැමරාවක් පමණක් ඇතිව වැඩ කරන අයට මේකෙන් රිදෙන්නත් පුළුවන් බවයි දැනෙන්නේ.