ප්‍රවීන රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලිගේ එකම දියණිය තිසුරි යුවනිකා පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේ ද දක්ෂතා දැක්වූ යොවුන් රංගන ශිල්පිනියක්.
ඇය විවාහ දිවියට එළඹුණේ මෑතකදී බව අපි කවුරුත්දන්නවා.
තිසුරි රංගන දායකත්වය ලබාදෙන මිණිගංදෑල ටෙලිනාට්‍යයේ නිර්මාණ කණ්ඩායම එක්කාසු වෙලා විවාහ දිවියට සුබ පැතුම් එකතු කරන ගමන් ඇය පුදුම කරවූ අවස්ථාවක් ගැනයි අපි මේ කියන්න යන්නේ.
සාරංග දිසාසේකරගේ දුරකතනයේ සටහන් වූ ඒ වීඩියෝ පටය ඔබට පහතින් නැරඹිය හැකියි.