ඇන්තනි පවුලෙන් සව් දන්සැලක්
පොසොන් පොහොය නිමිත්තෙන් සව් දන්සැලක් පැවැත්වීමට ජැක්සන් ඇන්තනි කලා පවුල ඊයේ (16) දින කටයුතු කර තිබුණා.
ඥාති, හිත මිත්රාදීන්ගේ එකමුතුවෙන් පැවැත්වුණු මෙම දන්සැල පළමුවැනි වරට යි ඔවුන් සංවිධාන කර තිබුණේ.
එදින විශේෂ අවස්ථා පහතින්,
https://casite-737679.cloudaccess.net/gossip/5370-ja-190617#sigProId93652cf080
ඡායා: මාධවී වත්සලා මුහුණු පොතෙන්