මිස් ග්රෑන්ඩ් ඉන්ටනැෂනල් රූප රාජිනි තරගාවලියට මේ වනවිට වියට්නාමයේ පැවැත්වෙනවා.
එයට තරගවැදීම සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටින්නේ විස්නා ප්රනාන්දු යි.
ඊයේ එනම් 15 වැනිදා පැවැත්වුණු “හොඳම ජාතික ඇඳුම” සඳහා වූ තරග අංශයේ අවසන් 25 දෙනා අතරින් ඇයට 23 වැනි ස්ථානය හිමි වී තිබුණා.
මේ එම තරග අංශයට සහභාගී වුනු විස්නා ප්රනාන්දුගේ සහ අනෙකුත් රටවල රූප සුන්දරියන්ගේ ඇඳුම් විලාසිතා කිහිපයක්,
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/life/fashion/2081-miss-grand-international-2017#sigProId6a0be9d0ca
https://casite-737679.cloudaccess.net/life/fashion/2081-miss-grand-international-2017#sigProId6a0be9d0ca