නතාශා පෙරේරා ජනප්රිය ගායිකාවගේ උපන්දිනය අදට (22) යෙදී ඇත.
ඒ වෙනුවෙන් නතාශා ඡායාරූප කිහිපයක් පළ කර තිබිණි.
නතාශා මේ වන විට 34 වැනි වියේ පසු වන අතර ඇගේ සුන්දරත්වය වයසත් සමග වැඩි වන බව කියන්නාක් මෙන් ඇය මෙම ඡායාරූප පළ කර ඇත.

Category
විලාසිතාHits
1227 times