ශ්රී ලංකාවේ විශේෂ නවාතැන් සොයා යන අපිට යාල පිහිටි මෙම නවාතැන හමුවුනා. යාල කිරින්ද වෙරළට මුහුණලා පිහිටි මෙම නවාතැනෙහි කාමර සකස් කර ඇත්තේ කෑම්ප් / ටෙන්ට් ආකාරයෙනි. යාල සෆාරි අත්දැකීම විදින්නට කැමති සහ තරමක් සුපෝගබෝගී නවැතනකට ප්රිය කරන අයෙකුට නම් මෙතැන හොද ස්ථානයක්.
https://casite-737679.cloudaccess.net/life/location/915-2017-03-23-05-12-48#sigProId9e3aca8d82
We Go Sri Lanka