එක ම එක පිළිතුර සහ ගැලවුම “ආදරය”
මිනිස් සංහතියේ මුළු ඉතිහාසෙම පිරිලා තියෙන්නෙ කා කොටා ගැනීම් වලින් සහ මරා ගැනීම් වලින්. පහුගිය අවුරුදු තුන්දහසක කාලෙට යුද්ධ පන්දහසකට වඩා ඇවිලිලා තියෙනව. ඒ නිසා බහුතර ලෝකයාගේ මුළු මහත් ජීවිත කතා සියල්ල පාහේ දියවී ගිහිල්ලා තියෙන්නෙ අනෙකා සමඟ කෝලාහල කරගන්න. නිර්මාණශීලීත්වයටවත්, සොබාදහමෙන් ලැබෙන සුන්දරතාවයන් විඳ දරාගන්නවත් කිසිවෙක්ට ඉඩක් ඉස්පාසුවක් ලැබිලා නැහැ. මේ හැම පිස්සුවක් ම අත් හරින් නැතිනම් අනාගතය තව තවත් අඳුරුයි.
ඔබ අහයි එහෙනම් මොකක්ද මේ විනාශයට තියෙන පිළිතුර සහ ගැලවුම ?
තියෙන්නෙ එක ම එක උත්තරයයි සහ එක ම එක ගැලවුමයි.
' ආදරය '
| OSHO
උපුටා ගැන්මකි