මෙන්න මේකයි වැඩේ, මාර්තු 29 වෙනිදා Master Class එකක් තියනවා.
මේක තියෙන්නේ කොළඹ Trace Expert City එකේ.
මේක මෙහෙයවන්නේ හරිඳු (Rogue Element film(UK) , හරිඳුත් එක්ක තව ලෝකෙ Fastest Growing Film Companies දෙකක experts ල join වෙනවා guest speakers ලා විදිහට.මේකෙදි කතා කරන්නේ Director, Writer, Producer ඇතුළු ඕනෙම කෙනෙක්ට ලංකාව ඇතුළේ ඉදන් කොහොමද International Market එකට Films එකක් develop කරන්නේ කියලා.
29 වෙනිදා Master Class එකෙන් පස්සේ සහභාගී වෙන අයට සතියක් හම්බවෙනවා තමන්ගේ Original Film Concept එකක් Build කරන්න.
ඊට පස්සේ අප්‍රේල් 06 වෙනිදා අපි ආපහු හම්බවෙනවා. එදාට පුළුවන් තමන්ගේ Original Film Concept එක Industry එකේ experts ලා පිරිසකට Live pitch කරන්න.
ඉතින් Film making ගැන උනන්දු ඕනම කෙනෙක්ට මේ අවස්ථාව විවෘතයි. හැබැයි සීමිත ආසන ප්‍රමාණයක් තියන හින්දා ඉක්මනින්ම ඔයාගේ ආසනේ වෙන් කර ගන්න. පහත Google Form එක හරහා. https://forms.gle/hvr7XoMRFW1ZvFhJ8
වැඩි විස්තර සඳහා අමතන්න - 070 - 1810494