මෙවර මහ මැතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන කලාකරුවන් අතර ජනප්රිය නිළියක වන අනූෂා දමයන්ති පසුගිය දිනෙක එම පක්ෂයේ ජන හමුවකට සහභාගි වී සිටියාය.
ඕනෑම විදේශ බලවේගයක් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන තමන් 'අපි සිංහල බෞද්ධයන්. අපි ශ්රී ලාංකිකයන්' යැයි පැවසීමට බිය නොවන බව එම ජන හමුවකට සහභාගි වෙමින් ඇය ප්රකාශ කළාය.
'හදවතේ අප්පච්චි' යනු කිසිවෙකු නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවද ඇය එහිදී ප්රකාශ කළාය.