සුප්‍රසිද්ධ සෝනි සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරන ඡායාරූප සම්මාන උළෙල සදහා මෙවරද ලොව නන්දෙසින් ඡායාරූප ලැබී ඇති බවට වාර්තා වුණා.
මෙවර සම්මාන උළෙලට ඡායාරූප 220,000 ක් ලැබුණු බවට ඔවුන් ප්‍රකාශ කළා. එම ඡායාරූප 220,000 අතරින් කිහිපයක් ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/1021-2017-04-06-08-20-08#sigProIda164073fda
https://casite-737679.cloudaccess.net/news/1021-2017-04-06-08-20-08#sigProIda164073fda