මනෝරාණි, රිචඩ් සහ චිත්‍රපටියේ එන ප්‍රධාන දේශපාලන චරිත හතරක්. චිත්‍රපටියේ එන ගොඩක් චරිත අතරින් තෝරාගත් චරිත හතරක් තමයි මේ.
රිචඩ් පැහැරගෙන ගොස් මරා දැමීම සත්‍ය සිදුවීමක්. ඒත් සිදුවීමක් සිදුවෙලා ඉවර උනාට පස්සේ තවදුරටත් සත්‍යය යනුවෙන් නිශ්චිත යමක් තිබෙනවාද? සිදුවීමෙන් පස්සේ ඒ වටා ගොඩනැගුණු කතාන්දර ගොඩක් තමයි අපිට ඇත්ත ලෙස අහන්නට ලැබෙන්නේ. මනෝරාණි හොයාගෙන ගියේ ඇත්ත නෙවෙයි. ඇත්ත ඇය දන්නවා. තම පුතා පැහැර ගොස් මරා දැමූ බව ඇය දන්නවා. ඇය සොයා ගියේ යුක්තිය. මේ ඝාතනයට වගකිවයුත්තන්ට යුක්තිය ඉටුවනු දැකීමට ඇයට වුවමනා වුණා.
රාණි
ඇගේ, මනෝරාණි ගේ කතාවයි.
A fiction based on true incidents
රාණි අධ්යක්ෂ අශෝක හඳගම