2024 රාජ්‍ය නාට්‍ය උළෙලේ මෙවර හොඳම නිළිය නයෝමි තක්ෂිලා වූවාය.
ඒ ඩග්ලස් සිරිවර්ධනගේ 'සුබ සැන්දාවක්' නාට්‍යයේ 'ලීසා' චරිතය කළ රඟපෑම වෙනුවෙනි.
පසුගිය 29 වැනි සුමති ටෙලි සම්මාන උළෙලේදී 2023 වර්ෂය සඳහා හොඳම නිළිය සම්මානය දිනාගනු ලැබුවේද නයෝමි විසිනි.

Category
පුවත්Hits
260 times