lan englan tam

පුවත්

‘ අමතක නොවෙන සිදු වීම තමා පෙම්වතා මාව හැර ගියා මේ රැකියාව නිසා ’

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිය රැකියාව ලෙස නග්න නිරූපණය තෝරා ගත් කාන්තාවන් දෙදෙනෙකු වන චන්ද්‍රිකා වන්නිආරච්චි සහ ගයත්‍රී ජයමාන්න පසුගියදා බීබීසී සිංහල සමග සිය අත්දැකීම් බෙදා ගැනීමට එක් වී සිටියා.

ඔවුන් දෙදෙනාගෙන් චන්ද්‍රිකා වන්නිආරච්චි නග්න සිතුවම් සඳහා නිරූපිකාවක ලෙස කටයුතු කරන අතර, ගයත්‍රි ජයමාන්න නග්න ඡායාරූප සඳහා නිරූපිකාවක ලෙස කටයුතු කරනවා.
 
9166191f bde2 4bfb b991 dfe692d2e644
 
 
"මගේ ජීවිතේ අමතක නොවන සිදුවීම තමයි, පිරිසක් ඉදිරියේ ඉස්සෙල්ලා ම නිරුවත් වීම. දෙවන අමතක නොවන සිදුවීම තමයි, මගේ පෙම්වතා මගේ රැකියාව නිසා මාව හැර යාම" (නග්න නිරූපණ ශිල්පිනී, චන්ද්‍රිකා වන්නිආරච්චි)
"තමන් කරන වෘත්තියට අවංකව ආදරය කරන්න. තමන් කරන රැකියාවට ගරු කරන්න" (නග්න නිරූපණ ශිල්පිනී, ගයත්‍රි ජයමාන්න)   
                                                        
මෙහිදී අදහස් දැක්වූ නිරූපිකාවන් දෙදෙනා සමාජය අසම්මත ලෙස පිළිගන්නා රැකියාවක නිරත වීම හේතුවෙන් ඔවුන් මුහුණ දුන් පීඩනයන්, හැඟීම් සහ රැකියාවේ ස්වභාවය පිළිබඳ සිය අත්දැකීම් බෙදා ගැනීමට එකතු වූවා.
 
පහතින් දක්වා ඇත්තේ ඔවුන් BBC News සමග පැවැත්වූ කතාබහට අදාළ වීඩියෝ පටයයි.
 

 
 මූලාශ්‍රය -BBC News සිංහල අසුරිනි.
Back to top
Go to bottom