lan englan tam

පුවත්

ඔබේ සිනමා අදහසත් අන්තර්ජාතික තලයට ගෙනියන්න කැමතිද? (මෙන්න ඒකට අවස්ථාවක්)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙන්න මේකයි වැඩේ, මාර්තු 29 වෙනිදා Master Class එකක් තියනවා.

මේක තියෙන්නේ කොළඹ Trace Expert City එකේ.
මේ වැඩේ මෙහෙයවන්නේ හරිඳු (Rogue Element film(UK) , හරිඳුත් එක්ක තව ලෝකෙ Fastest Growing Film Companies දෙකක experts ල join වෙනවා guest speakers ලා විදිහට,
ඒ වගේම Industry panel එක විදිහට, ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක Chandran Ratnum, Akash Sunethkumara ( film maker and founder of High school junkies)
Rajiv Colton (Director’s assistant on the recent Marval studios Captain America) යන අයත් සම්බන්ධ වෙනවා.

මේ Master class එකේදි ඕනෙම කෙනෙක්ට ලංකාව ඇතුළේ ඉදන් කොහොමද International Market එකට Films එකක් develop කරන්නේ කියලා පැහැදිලි කරලා දෙනවා.

a2cec260 73ef 4c84 a185 6ad25a760219


29 වෙනිදා Master Class එකෙන් පස්සේ සහභාගී වෙන අයට සතියක් හම්බවෙනවා තමන්ගේ Original Film Concept එකක් Build කරන්න.
ඊට පස්සේ අප්‍රේල් 06 වෙනිදා අපි ආපහු හම්බවෙනවා. එදාට පුළුවන් තමන්ගේ Original Film Concept එක Industry එකේ experts ලා පිරිසකට Live pitch කරන්න. එදාට 29 වෙනිදා industry panel එකේ හිටපු Experts ලා හැමෝමත් සහභාගී වෙනවා.


ඉතින් Film making ගැන උනන්දු ඕනම කෙනෙක්ට මේ අවස්ථාව විවෘතයි. හැබැයි සීමිත ආසන ප්‍රමාණයක් තියෙන් හින්දා ඉක්මනින් ඔයගේ ආසනේ වෙන් කර ගන්න කියාලා ඉල්ලා සිටිනවා.


වැඩමුලුව පිළිබඳ වැඩිදුර විස්තර
පළමු දවස - මාර්තු 29 (උදේ 10 සිට සවස 5 දක්වා)
දෙවැනි දවස - අප්‍රේල් 6 (උදේ 10 සිට)

ලියාපදිංචි වීමට - [https://forms.gle/S9u5LTa6wfxXMeXUA]
(https://forms.gle/S9u5LTa6wfxXMeXUA...)
වැඩි විස්තර සඳහා අමතන්න - 070 – 1810494

Back to top
Go to bottom