ප්‍රවීණ රංගන ශිල්පිණී සුවිනීතා වීරසිංහගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය වන ‘සාධී’ සිනමා වියමන ළගදීම ප්‍රේක්ෂකයන් වෙත ගෙන ඒමට සුදානම් බව වාර්තා වෙනවා.
තරුණ යතිවරයෙකුගේ කතාවක් තේමා කොට ගෙන නිර්මාණය වන මෙම චිත්‍රපටයට,
සුවිනිතා වීරසිංහ (සුමේධා), ගයාන් ගුණවර්ධන (රාහුල හිමි), වල්පල්ගේ සිරිගත්ත (නායක හිමි), දමිත්‍රී සුභසිංහ (විහ), හෂිනිකා කරලියැද්ද (ජයවතී). පුර්ණිම හසරංග (පුර්ණ), දෙතෙන් පහන්සිළු වික්‍රමසේකර (ළමා නළු) ඇතුළු ශිල්පීන් රැසක් රංගනයෙන් එක්ව ඇත.
සාද් ෆිල්ම්ස් නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් වන “සාධි” චිත්‍රපටයේ තිර රචනය නන්දලාල් මාලගොඩ විසිනි.