lan englan tam

පුවත්

මිෂෙල් දිල්හාරා ව ඉන්දීය සිනමාවට හඳුන්වාදෙන “Adhiran”!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙතෙක් පුංචි තිරය තුළ රසිකයන්ගේ ආදරය ගෞරවය දිනාගත් නිළි මිෂෙල් දිල්හාරා තම රිදී තිරයෙහි නව පාසටහන් තබන්නට යෙදුණු ඇයගේ ප්‍රථම දමිල සිනමාපටයෙහි පූර්ව ප්‍රචාරක පටයන් පසුගිය දින මුදාහැරීම සිදුවුණා..

7e97622a c373 4e56 9b95 7ee9b4d1cfb2
ඒ ඇය විසින් ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන ලද Adhiran සිනමා පටයයි. සිනමාපටයෙහි පූර්ව ප්‍රචාරකපටය මේ වින විට අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා.
8b12a18e e436 4ce3 8110 c0174375152f
එහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සුදර්ශන් රවීන්ද්‍රන් සමගින් මිෂෙල් දිල්හාරා යි.


මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Thinesh Kanagaraj විසිනි. සංගීතය Sagishna Xavier විසිනි.

c0921c2e 690b 47d9 bdaa fdaec5fa9cc5

Back to top
Go to bottom