lan englan tam

පුවත්

රැකියාවකට සීමා නොවී සූපවේදය Art එකක් කර ගත් Wild Cookbook චරිත්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ වන විට ශ්‍රී ලාංකීය තරුණයෙකු වන චරිත් නිපුන් සිල්වාගේ Wild Cookbook YouTube නාලිකාව යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 10 ය සම්පූර්ණ කිරීමට සමත් වී තිබෙනවා.


ඒ අනුව, ලංකාවේ පළමු Diamond play button එක හිමි කරගත් You Tube නාලිකාව බවට චරිත් නිපුන් සිල්වාගේ Wild Cookbook පත්වනවා

.
Cooking Entertainment යන අංශය යටතේ ඉතා නිර්මාණශීලීව ඔහු විසින් ඉදිරිපත් කරන අහාර පාන සකස් කිරීමේ video ලෝකය පුරාම ඉතාමත් ජනප්‍රිය අතර ලෝකයේ අංක එකේ cooking YouTube නාලිකා අතරද Wild Cookbook ඉදිරියෙන්ම පසුවනවා.


එමෙන්ම පසුගිය වසරේ ‘Wildish’ යන නාමය යටතේ තමාගේම අවන්හලක් ආරම්භ කිරීමටද ඔහු කටයුතු කළා.
ශ්‍රී ලාංකීය නාමය ලෝකය පුරා ගෙන යන චරිත් , ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්.

Back to top
Go to bottom