මෙරට ජනප්‍රිය සිංහල ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල විසින් අධ්‍යක්ෂණය කරන ‘තංගමලේ ඩයරීස්’ නවතම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කොට තිබෙනවා.
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සනත් ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා, විෂ්නු වාසු ඇතුලු නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් එක්වනවා.
මේ දිනවල හපුතලේ ප්‍රදේශයේ රූගත කිරීම් සිදුවන මෙම චිත්‍රපටයේ තිර පිටපත රචනා කළේ ද උපුල් සන්නගල විසිනුයි.
චිත්‍රපටයේ දර්ශන තලයේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/10797-2025-03-29-05-08-28#sigProId689cc43c0f
https://casite-737679.cloudaccess.net/news/10797-2025-03-29-05-08-28#sigProId689cc43c0f