lan englan tam

පුවත්

“වාලම්පූරි හෙවත් හීන හතහමාරක්” අප්‍රේල් 25 සිට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘කූඹියෝ’ ටෙලි නාට්‍යය ඔබ වෙත ගෙනා ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කළ ප්‍රථම සිනමා නිර්මාණය වන "වාලම්පූරි හෙවත් හීන හතහමාරක්" අප්‍රේල් 25 දා සිට දිවයිනපුරා සිනමාශාලවල තිරගත වෙනවා.

එමෙන්ම මීට සමගාමීව මෙම චිත්‍රපටය තවත් රටවල් 15කට අධික ප්‍රමාණයක තිරගත වීමට ද නියමිතයි.

‘වාලම්පූරි’ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ අසංක දොඩන්තැන්න සහ ප්‍රදීප් පෙරේරායි.

පිටපත ලක්මාල් ධර්මර්තන සහ දමිත චන්ද්‍රසිරි විසිනි.

Back to top
Go to bottom