lan englan tam

පුවත්

අද නිකුත් වූ ‘සෝණා’ චිත්‍රපටයේ අලුත්ම Teaser පටය මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මියෝනා ඩි සිල්වා ප්‍රධාන චරිත රඟන ‘සෝණා’ චිත්‍රපටයේ නිල Teaser පටය අද නිකුත් වූවා.

ක්‍රියාදාම සහ සටන් ජවනිකාවලින් පිරුනු, 'සෝණා' චිත්‍රපටය ලගදීම තිරගත වීමට නියමිතයි.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ පුංචි තිරයේ මේ දිනවල ජනප්‍රිය නිළියක වන මියෝනා ඩි සිල්වා සහ නිපුන ෆර්නෑන්ඩු ඇතුලු පිරිසකුයි.

සෝණා චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ශාන් ජයරත්න විසිනි. මෙය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි.

පහතින් දැක්වෙන්නේ මෙම චිත්‍රපටයේ අද(11), දිනයේ නිකුත් කර තිබූ Teaser පටයයි.

Back to top
Go to bottom