lan englan tam

පුවත්

අලුතෙන්ම නිකුත් වූ ‘වාලම්පූරි’ චිත්‍රපටයේ නිල Trailer එක මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

එළඹෙන, අප්‍රේල් 25 දා සිට දිවයිනපුරා සිනමාශාලවල තිරගත වන "වාලම්පූරි හෙවත් හීන හතහමාරක්" චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය(සිංහල) නිකුත් කර තිබෙනවා.

මෙම චිත්‍රපටය ලක්මාල් ධර්මරත්නගේ අධ්‍යක්ෂණයක්.

‘වාලම්පූරි’ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ අසංක දොඩන්තැන්න සහ ප්‍රදීප් පෙරේරායි.

පිටපත ලක්මාල් ධර්මර්තන සහ දමිත චන්ද්‍රසිරි විසිනි.

පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ අලුතෙන්ම නිකුත් වූ පූර්ව ප්‍රචාරක පටයයි.

Back to top
Go to bottom