‘ZAHRADA’ (The Garden) 1995 ස්ලෝවේනියානු චිත්‍රපටය ප්‍රදර්ශනය සහ සංවාදය, 2025. 04. 27, සවස 4.30 ට, ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝඅබේවික්‍රම ශාලාවේ දී පැවත්වෙනවා.
චිත්‍රපටය පිළිබඳව ආරාධිත අදහස් දැක්වීම ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන විසින් සිදු කරනු ලබයි.
ශ්‍රි ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමා කරණ ඩිප්ලෝමා පාඨමාලාවේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය සංවිධානය කරයි.
මග නොහැරිය යුතුම දුර්ලභ සිනමා කෘතියක්, හා ගැඹුරු සිනමා සාකච්ඡාවක්
(ඇතුළුවීම නොමිලේ)