lan englan tam

පුවත්

‘සිනෙස්ටාර්’ පදනමේ අධ්‍යක්ෂකවරියක් ලෙස පත්වූ මහේෂි මධුශංකා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

(‘සිනෙස්ටාර්’ ශ්‍රී ලංකා සිනමා තරු පදනම) විසින් එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස ජනප්‍රිය රංගන ශිල්පිනී මහේෂි මධුශංකාව පත් කොට තිබෙනවා.

ඒ බව ‘සිනෙස්ටාර්’ පදනම  ඊයේ  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

සිනෙස්ටාර් හි සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස විසින් මෙම පත් කිරීම සිදු කොට ඇති අතර දේශීය සිනමා කර්මාන්තයට ඇය කළ දායකත්වය අගයමින් මෙම පත්වීම සිදු කරන ලද බව සදහන් කළා.

‘සිනෙස්ටාර්’ පදනම යනු වෘත්තීය කලාකරුවන්ගේ අභිවෘද්දිය හා සුභ සාධනය වෙනුවෙන් කැපවූ ආයතනයක් වනවා.

Back to top
Go to bottom