රාජ්‍ය සම්මාන රැසකින් පිඳුම් ලැබූ චාලක රණසූරියගේ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ වේදිකා නාට්‍ය ගැන සංවාදශීලී කතාබහක් අප්‍රේල් 24, සවස 4.00 ට, සුදර්ශි ආයතනයේදී (බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට පිහිටි) පැවැත්වෙනවා.
සංවාදයේදී අදහස් දැක්වීම - ජයන්ත චන්ද්‍රසිරි, ඉන්දික ෆර්ඩිනැන්ඩු
මෙහෙයවීම - ප්‍රියන්ත කොඩිප්පිලි
නාට්‍ය ප්‍රේමී ඔබට ආරාධනා.