lan englan tam

පුවත්

‘රහස් කියන කඳු’ චිත්‍රපටය ප්‍රදර්ශනය හා සංවාදයක් අද (අප්‍රේල් 22)!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජගත් මනුවරණ අධ්‍යක්ෂණය කළ ‘රහස් කියන කඳු’ චිත්‍රපටය ප්‍රදර්ශනය හා සංවාදයක් අද (අප්‍රේල් 22 අඟහරුවාදා), හවස 5.30ට, මොරටුව විශ්වවිද්‍යාලයේ - James George ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙනවා.

චිත්‍රපටය විචාරය හා විශේෂ අදහස් දැක්වීම සිනමා විචාරක විදර්ශන කන්නංගර විසින්

ඔබ සැමට ආරාධනා.

සංවිධානය - මහා ශිෂ්‍ය සංගමය, මොරටුව විශ්වවිද්‍යාලය.

Back to top
Go to bottom