අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කළ ‘මේ මගේ සඳයි’ චිත්‍රපටය ප්‍රදර්ශනයක්, 2025 මැයි 28 වන බදාදා, ප.ව 6.00 ට, කොළඹ 05, අංක 25, Elibank පාරේ පිහිටි CHDM ආයතනයේදී පැවැත්වෙනවා.
චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් අනතුරුව චිත්‍රපටය පිලිබඳව සාකච්ඡාවක් සිනමා විචාරක විදර්ශන කන්නන්ගරගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.
ඇතුළුවීම නොමිලේ.