විශාරද ගුණදාස කපුගේ මතක මැදින්, මිත්‍ර කපුගේ සප්ත ස්වරයෙන් කොළඹ අහස ප්‍රකම්පනය කරන "සබඳ අපි" ඒක පුද්ගල ගී ප්‍රසංගය, ජුනි මස 28 වනදා සවස 6.30 ට, විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වෙනවා.
සංවිධානය - සිද්ධි විනායක් සිනේ ආර්ට්ස්
ඉදිරිපත් කිරීම - සිද්ධි විනායක් සිනේ ආර්ට්ස් සහ සහන්‍යා පදනම
ප්‍රවේශ පත්‍ර - https://mytickets.lk | නුගේගොඩ, කිරිබත්ගොඩ, කොට්ටාව, දෙහිවල, පිළියන්දල, මහරගම යන සරසවි පොත්හලවලින් සහ එදින දොරටුවෙන් (ප්‍රවේශ පත්‍ර මිල - රු.1000 සහ 2000)
විමසීම් -
නවීන් - 076 3706 917
අනුෂා - 071 8476 270
(Sabanda Api සබඳ අපි face book පිටුව ඇසුරින් උපුටා පළ කරන ලදී)