‘නෙළුම් කුළුණ’ (Tentigo) චිත්‍රපටය පිළිබඳව රචිත විචාර කෘතිය එළි දැක්වීම සහ සම්මන්ත්‍රණය, 2025 ජූනි 12 වන බ්‍රහස්පතින්දා, සවස 03 ට, කොළඹ 07 මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.
ප්‍රධාන අදහස් දැක්වීම් විදර්ශන කන්නන්ගර, චින්තන ධර්මදාස සහ බූපති නලින් වික්‍රමගේ විසින් සිදු කරනු ලබනවා.
සංවිධනය - 13mm society | මිමී 13
ඔබ සැමට ආරාධනා.