කෘතහස්ත ලේඛකයෙකු වූ ඩී.බී කුරුප්පු මහතා ඕස්ට්‍රේලියාවේ දී අභාවප්‍රාප්ත වෙයි. ස්වතන්ත්‍ර නිර්මාණ, අනුවර්ථන, හා වෙනත් විෂයන්ට අදාල කෘතීන් විශාල සංඛ්‍යාවක් රචනා කර ඇති ඒ මහතා, කරුණාසේන ජයලත් රචනා කළ ගොළුහදවත නවකතාවේ සැබෑ අත්දැකීමේ එක් චරිතයෙක් වීමද සුවිශේෂ කාරණයකි.
ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ ඔහු මිය යන තුරුම සක්‍රීයව ග්‍රන්ථකරණයේ නියැලුණි.
(කපිල එම් ගමගේ fb සටහනක් )
ඩී.බී කුරුප්පු මහතා ගේ කෘති අතර -
1. අර්ධනාරී : ක්ෂියැන්ලියැං, සෑං ( අනු.),2.එක්තරා ප්‍රේම කතාවක් : කෙටි නවකතාව ,3.ගෝවින්දන් කන්දසාමි දඹරාවේ : කෙටි කථා එකතුව 4.හැන්දෑවට පායන හිරු නොහොත් යුගයක අත්දැකීම් ,5.හිරෝෂිමා දින පොත : මිචිහිකෝ, හචියා ; කුරුප්පු ඩී. බී. ( පරි.) ,6.මඟ හොඳට නොතිබුණත් : යටගිය මතක සටහන්, 7. පිතු හදක ඇත සිඟිති හිදසක්, 8.නැතක් රූගත් එකත් මූලය : අතීතානාගත ජන්ම නිරීක්ෂණයෙන් වර්තමානය යහමගට- වයිස්, බ්‍රයන් ; කුරුප්පු, [අනුවාදක]., 9. අන්තිම උපන් දින සාදය : කෙටි කතා,10. මැංචෝසන් චාරිකා- රාස්ප්, ආර්.ඊ - [අනුවාදක], 11.සිංගරු සිරිත, 12. දැත්තා හඳට යයි- නොසොව්, නිකොලායි [අනුවාදක], 13.පිතු හදක ඇත සිඟිති හිදැසක්, 14. අර්බත් දරුවෝ - 4 රයිබකොව්, ඇනටොලි.[අනුවාදක] , 15.අර්බත් දරුවෝ - 3-
රයිබකොව්, ඇනටොලි [අනුවාදක] , 16.අර්බත් දරුවෝ - 5-රයිබකොව්, ඇනටොලි-[අනුවාදක] , 17.සංසාර ගමන, 18. සැදෑ තරු එළියේ කිමිදෙන හිරු,19.පිරිමි ජාතිය උතුම් ජාතිය, 20. අර්බත් දරුවෝ - 6- රයිබකොව්, ඇනටොලි [අනුවාදක] යන කෘති බොහොමයක් ඇතුලත් විය.