ජනප්‍රිය නිළි සනෝජා බිබිලේගේ පියාණන්වූ ජ්‍යෙෂ්ඨ නළු සුමිත් බිබිලේ මහතා ඊයේ (04 දා) අභාවප්‍රාප්ත විය.
කලක සිට අසනීප තත්ත්වයෙන් පසුවූ ඒ මහතා සෙනෙහස, අසෝකා, රේඛාව ඇතුළු චිත්‍රපට රැසක රංගනයෙන් දායකවී ඇත.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

Category
පුවත්Hits
2232 times