දෙරණ සිනමා සම්මාන උළෙල 2017 හි “හෙට දවසේ සිනමාව” නම් වූ සම්මාන කාණ්ඩය යටතේ තරග වදින දීර්ඝ සිනමාපට මහජනතාව උදෙසා ප්රදර්ශනය කිරීම පසුගියදා සිදුවුනි.
සම්මාන උළෙල පවත්වන වර්ෂය වනවීට නිල වශයෙන් ශ්රී ලංකාව තුල ප්රදර්ශනය නොවූ ශ්රී ලාංකේය සිනමාපට ඇගයීමේ පරමාර්ථයෙන් “ Cinema of Tomorrow” අංශය ක්රියාත්මක වේ.
මේවසරේදී කුළුඳුල් සිනමාපට අධ්යක්ෂකවරු 5 දෙනකුගේ සිනමානිර්මාණ මේ අංශය සඳහා ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.
සිනමාපට ප්රදර්ශන වූ දින සුවුශේෂී අවස්ථා අප ඔබ වෙත මෙසේ ගෙන එන්නෙමු,
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/2013-cinema-of-tommorow#sigProId3b0a0e1e2b
https://casite-737679.cloudaccess.net/news/2013-cinema-of-tommorow#sigProId3b0a0e1e2b