ගායන ශිල්පී මධු මාධව අරවින්ද විසින් රචනා කරනු ලැබූ කුළුඳුල් කෘතිය “මම ඇත්තක්” ඊයේ(10) දින කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේ දී එළි දැක්වුණි.
එසේම දස වසරක නිහැඬියාවකින් පසු පළමු වරට ඔහුගේ ගීතයක් නිකුත් කිරීම ද ඊට සමගාමිව සිදු විය.
“දුරස්වෙලා පසුතැවෙන” නම් මෙම ගීතය මාධව හේවාවසම් විසින් ලියා ඇත.
මෙම අවස්ථාවට කලා ශිල්පින්, දේශපාලකයන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/3328-madhumadhawa-mama-aththak#sigProId9c1c3405a1
https://casite-737679.cloudaccess.net/news/3328-madhumadhawa-mama-aththak#sigProId9c1c3405a1
ඡායා: කේ.ජි. ඉන්දික