ජනප්රිය ගායන ශිල්පී මිහිඳු ආරියරත්න ගේ කුළුඳුල් ගීත ඇල්බමය “යාත්රිකයා” පසුගියදා ජාතික චිත්රපට සංස්ථාවේ දී එළි දැක්වුණි.
එදින උත්සවය සඳහා කලා ක්ෂේත්රයේ ප්රවීනයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වි සිටියහ.
ගීත දොළහකින් සමන්විත මෙම සංගීත ඇල්බමයේ සංගීත අධ්යක්ෂවරුන් ලෙස ආචාර්ය රෝහණ වීරසිංහ, අරුණ ගුණවර්ධන. උදාර සමරවීර කටයුතු කර ඇති අතර කුලරත්න අරියවංශ, චමින්ද රත්නසුරිය සහ ෂෙහාන් ගලහිටියාව ගීත රචනය සඳහා දායක වි තිබේ.
ජනගත කිරීමේ විශේෂ අවස්ථා පහතින්,
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/3510-yathrikaya-mihindus-first-music-album#sigProIdfc5f01c9cc
https://casite-737679.cloudaccess.net/news/3510-yathrikaya-mihindus-first-music-album#sigProIdfc5f01c9cc
ඡායා: සුජාන් ජයසිංහ