ජනප්රිය රංගන ශිල්පී එරංග ජීවන්ත සහ රංගන ශිල්පිනි සරලා කාරියවසම් යුග දිවියට පිවිස තිබෙනවා.
පසුගියදා පානදුර ප්රදේශයේ පැවැත්වුණු මෙම විවාහ උත්සවය සඳහා කලා ලොවේ තරු මෙන්ම ඔවුන්ගේ සමීපතමයන් සහභාගී වී සිටියා.
දීපා මේතාගේ වෝටර් සිනමාපටය ඔස්සේ කුඩා කලම රංගනයට අවතීර්ණ වූ සරලා පසුගියකාලයේ සිනමාවෙන් හෝ පුංචි තිරයෙන් දකින්නට නොලැබුණත් ඇය රසිකයින් අතර අදටත් ජනප්රියයි.
ඒ වගේම එරංග ජීවන්ත කියන්නේ විශේෂයෙන්ම පුංචි තිරය ඔස්සේ රසිකාදරය දිනා ගත් ජනප්රිය රංගන ශිල්පියෙක්.
දෙදෙනාටම සුබ මංගලම්!
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/4179-eranga-sarala#sigProId147779ca16
https://casite-737679.cloudaccess.net/news/4179-eranga-sarala#sigProId147779ca16