වලාකුළු තියෙන්නෙ ඉහළ ආකාසෙ. පොළවට ආපු වලාකුළක් ගැන බොහෝ අය කතාකරනවා. මේ වලාකුළ පෙළවට ආවෙ කොහෙන්ද කොහොමද කියලා කව්රුවත් දන්නෙ නැතිවුනාට මේ සිද්ධිය වෙලා තියෙන්නෙ කුරුණෑගල ගැට්ටුවානෙ.
ගැට්ටුවාන ගම්මානයේ වෙල් යායක් මතට තමයි මේ වලාකුළක් කඩා වැටිලා තියෙන්නෙ .වලාකුළක ඇති ජල අංශු වල ඝනත්වය වැඩි උනාම ගුරුත්වාකර්ෂණය නිසා මෙසේ ඉතා කලාතුරකින් වලාකුළු පොලවට පතිතවුන අවස්ථාවක් කියලා තමයි සිද්ධිය පිළිබඳව ෆේස්බුක් පිටුවල සඳහන් වෙලා තිබුනේ .
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/4370-clouds#sigProId2bd5e00cd1
https://casite-737679.cloudaccess.net/news/4370-clouds#sigProId2bd5e00cd1
.