“Janu 29” ලේ දන්දීමේ පිංකම සාර්ථකව පැවැත්වෙයි
ජනිත් වික්‍රමගේ රංගන ශිල්පියාගේ ජන්ම දිනය වෙනුවෙන් සංවිධාන කරන “Janu 29” ලේ දන්දීමේ කඳවුර මෙවරත් සාර්ථක ලෙස සිදු කෙරුණි.
අට වැනි වරටත් අඛණ්ඩව සිදු කෙරෙන මෙම පිංකම නාරාහේන්පිට රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.
ඒ සඳහා ඔහුගේ දෙමාපියන් වන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු ප්‍රවීන කලාකරුවන් දෙපල, ප්‍රවීන ජනප්‍රිය කලාකරුවන් ඇතුළු පිරිසක් එක්වී සිටිය හ.
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/4721-janu-29-19#sigProIdb90864c010
https://casite-737679.cloudaccess.net/news/4721-janu-29-19#sigProIdb90864c010