ගම්පහ උඩුගම්පොල යක්හටුව ප්රදේශයේ වෙල්යායක පසුගියදා හරි අපූරු දෙයක් සිදුවිය.
සිංහල සිරිත්ට විරිතට මුල්තැන දෙමින් යුගදිවියට පැමිණිමට යසන්තත් - ඕෂධීත් තෝරාගත්තේ ගමේ වෙල්යායේ කමතකි.
කමතේ ඉදිකළ ගොක්කොළ පෝරුවක් මත පුරාණ චාරිත්රානු කූලව යුගදිවියට එළබුණු නව යුවල වෙනුවෙන් මංගල කෑම මේසය රසගැන්වූයේද සිංහල රසකැවිලි වලිනි.
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/544-traditional-wedding#sigProId5148b90042
https://casite-737679.cloudaccess.net/news/544-traditional-wedding#sigProId5148b90042
ඡායාරූප එලිගන්ට් ස්ටුඩියෝ - ගම්පහ