සූස්තියක මිහිර ළඟදීම රිදී තිරයට
කුෂාන් වීරරත්නගේ නවතම සිනමා නිර්මාණය “සූස්ති” ළඟදීම තිරගත කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
කළණ ගුණසේකර සහ සමනලී ෆොන්සේකා ප්රධාන චරිත නිරූපණය කරන මෙම සිනමා නිර්මාණය යූ.ඒ. පල්ලියගුරුගේ නිෂ්පාදනයකි.
“සූස්ති” ගැන වැඩි විස්තර දැනගන්න මිරර් ආර්ට්ස් වෙබ් අඩවිය සමඟින් දිගටම රැඳී සිටින්න.
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/5470-soosthi-190705#sigProIdde3168a690
https://casite-737679.cloudaccess.net/news/5470-soosthi-190705#sigProIdde3168a690