චන්දිමාල්ගේ රජ සාදය
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සිය උපන්දිනය වෙනුවෙන් වසරක් පාසා අධික මුදලක් වැය කර පවත්වන සාදය සමාජ මාධ්‍යජාල ඔස්සේ විශාල වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක්.
මෙවරත් ඔහු එසේ කතාබහට තුඩු දෙන අන්දමේ උපන්දිනය සාදයක් පවත්වා තිබෙනවා. මෙවර ඔහු එය සමරා තිබුණේ රාජකීය විදියට.
ජනප්‍රිය කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (31) දින මෙම සාදය පැවැත්වුණේ කොළඹ හිල්ටන් හෝටලයේ යි.
ඡායා: Rexara Labs
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/5590-pr-190801#sigProId9a4407c671
https://casite-737679.cloudaccess.net/news/5590-pr-190801#sigProId9a4407c671