සුරූපි වල්ලි සහ තෙද බල කතරගම දෙවිඳුන් අතර වූ විරල ප්‍රේම වෘත්තාන්තය අවසාන වන්නේ ඉතිහාසයේ කියැවෙන එකම දෙව් මිනිස් සරණ බන්ධනයෙනි.
දිව්‍ය සෙනෙහසක සිනමා සිත්තම කදිර දිව්‍යරාජ දිඑළබෙන ඇසල මහේ සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීමට නියමිතය.
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පුරා වසර 7 ක් තිස්සේ මහත් පරිශ්‍රමයක් යොදා ජන වහර ජනකතා සහ ආශ්රිත ග්රන්ථ 40 ක් පමණ පර්යේෂණයට ලක් කර තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ දෙව් මිනිස් ප්‍රේම වෘතාන්තය කදිර දිව්‍ය රාජ චිත්‍රපටය රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතාගේ නිෂ්පාදනයකි.
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/6624-god-katharagama#sigProIdc707566f6c
https://casite-737679.cloudaccess.net/news/6624-god-katharagama#sigProIdc707566f6c