කොලිවුඩයේ සුපිරි නළු සූර්යා ශිවකුමාර් රිය අනතුරකින් අභාවප්රාප්ත වූ සිය රසිකයෙකු වන අරවින්ද් වෙනුවෙන් උපහාර පිදීමට රසිකයාගේ නිවසට ගොස් තිබේ.
අරවින්ද්ගේ වියෝව අසන්නට ලැබුණ සූරියා අරවින්ද්ගේ මව්පියන් හමුවේ සිටින ඡායාරූපයක් දක්නට ලැබිණි.

Category
පුවත්Hits
673 times