කන්දක් සේමා චිත්රපටය ඊයේ (02) සිට ශ්රී ලාංකික ප්රදර්ශනයට පත් කෙරුණේ බොහෝ කාලයක් නිර්මාණ කටයුතු අවසන් වී ගත වීමෙන් පසුවය.
සරසවිය පුවත්පතේ හිටපු කර්තෘ අරුණ ගුණරත්න මහතා මේ සම්බන්ධයෙන් සිය යූටියුබ් චැනලය ඔස්සේ විග්රහයක් කර ඇති අතර එය මෙහි පළ කර තිබේ.