lan englan tam

පුවත්

මහේශ් භට්ගේ දිරිගැන්වීම පුතාගේ ජීවිතයත් මගේ වෘත්තීය ජීවිතයත් රැකගැනීමට වැදගත් වුණා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

එම්රාන් හෂ්මි 2014 වර්ෂයේදී පිළිකා රෝගයට ගොදුරු වූ සිය පුත්‍රයා වෙනුවෙන් බෙහෙවින් කැප වූ බව බොහෝ දෙනෙකු දන්නා කරුණකි. 

එසේ නමුත්, සිය ඥාතී සහ චිත්‍රපට නිෂ්පාදක වන මහේශ් භට් විසින් තමන්ට ලබා දුන් ප්‍රායෝගික උපදෙස් එහිදී වඩා වැදගත් වූ බව එම් රාන් පසුගිය දිනක අනාවරණ කර තිබේ. 
 
සිය පුතණුවන්ගේ රෝගී කාලය සිය ජීවිතයේ අතිශය අසීරු කාල පරිච්ඡේදයක් වූ අතර එය පෞද්ගලික ජීවිතයේද කැළඹීම් ඇති කළ සිදුවීමක් වූ බවද පෙන්වා දෙමින් එම්රාන් පවසා තිබුණේ මහේශ් භට් එහිදී වෘත්තීය සමතුලිතබව රැකගැනීමට දුන් උපදෙස් ඉතා වැදගත් වූ බවයි.
Back to top
Go to bottom

Popular News