මිහිඳු ආරියරත්න 'යාත්‍රිකයා' ගීත ඇල්බමය වෙනුවෙන් ගයන 'රාත්‍රිය' ගීතය පසුගියදා මිහිඳුගේ යූටියුබ් චැනලය ඔස්සේ නිකුත් කෙරිණි.
මිහිඳු විසින් පද රචනා කරනු ලැබ, සංගීතය සහ ගායනයද කරනු ලැබූ ගීතය නිකුත් කර ඇත්තේ පද රචනාවද සමගිනි.
මිහිඳු ආරියරත්න 'යාත්‍රිකයා' ගීත ඇල්බමය වෙනුවෙන් ගයන 'රාත්‍රිය' ගීතය පසුගියදා මිහිඳුගේ යූටියුබ් චැනලය ඔස්සේ නිකුත් කෙරිණි.
Category
පුවත්Hits
153 times