lan englan tam

පුවත්

'කී දේ අඩුයි - නොකී දේ වැඩියි'; ධම්මික බණ්ඩාර සමග 'මතක පද'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'මතක පද' ජනප්‍රිය සන්නිවේදකයෙකු වන ගැමුණු වන්නිනායක විසින් මෙහෙයවනු ලබන යූටියුබ් වැඩසටහන් සංවාද මාලාවකි.

අඛණ්ඩව මේ වන විට සෑම සතියක් පාසා පවත්වාගෙන යන රස වින්දනාත්මක මෙන්ම ගුණාත්මක වැඩසටහනක් හැටියට බොහෝ දෙනා හඳුනාගෙන ඇති 'මතක පද' සම මේ සතියේ එක් වූයේ ප්‍රවීණ ගේය පද රචක ධම්මික බණ්ඩාරයන් ය.
'කැම්පස් එකේ JVP කරන ඔක්කොම ඡන්දේ දුන්නනම් අද ආණ්ඩුව JVP' යන අදහස සමග පළ කළ මෙම සංවාදයේදී සිය පාසල් සමයේදී කළ කියවීම් සහ ගේය පද සාහිත්‍යය සමග ඇති අත්දැකීම් ගණනාවක් හෙළි කළේය.
සිය ජීවිතය තුළ 'කී දේ අඩුයි, නොකී දේ වැඩියි' යනුවෙන්ද ඔහු සංවාදය අතරදී ප්‍රකාශ කරයි.
ගීත සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම සිය ප්‍රේමණීය අත්දැකීම් සම්බන්ධයෙන්ද ඔහු බෙහෙවින් සංවේදී ලෙස හෙළි කළේය.

Back to top
Go to bottom

Popular News