lan englan tam

පුවත්

'පොඩ්ඩක් සයිකෝ' නළුවන් ගැන කියන දමිත්‍රි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දමිත්‍රි සුබසිංහ නව පරපුරේ රංගන ශිල්පිනිය සිය රංගන පසුතලයේ නළුවක් සමග කළ අලුත් වීඩියෝවකට ගයාන් පෙරේරාගේ ජනප්‍රිය වූ 'පොඩ්ඩක් සයිකෝ' ගීතයේ කාන්තා නිර්මාණය යොදාගෙන තිබේ.

'පොඩ්ඩක් සයිකෝ' ගීතයට පිළිතුරු ගීයක් වශයෙන් පුරුෂයින් උපහාසයට පත් කරන ගීතයක් පසුගියදා නෙත් ගුවන්විදුලි සේවය විසින් එළිදක්වා තිබිණි.
එම ගීතයට අනුව දමිත්‍රි සිය මිතුරු නළුවන් සහ හිතවතුන් යොදාගනිමින් මෙම වීඩියෝව කර ඇත.

Back to top
Go to bottom

Popular News