lan englan tam

පුවත්

'තාත්තා වේදනාව නිවන මන්ත්‍රයක්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිය පියා ගැන අදහස පවසමින් ජනප්‍රිය ගායිකා කාංචනා අනුරාධි සිය ප්‍රේක්ෂකයින් හමුවේ තබන පණිවුඩය වන්නේ සාර්ථක කාන්තාවක, දියනියක පිටුපස ඇගේ වේදනාව සමනය කරන පියෙකු සිටින බවයි.

ඒ බව ඇය පවසන වීඩියෝවක් වෙත මේ දිනවල අවධානය යොමු වී ඇති අතර ඇය එහි පවසන්නේ 'තාත්තා කියන්නේ වේදනාව නිවන මන්ත්‍රයක්' හැටියටය.

Back to top
Go to bottom

Popular News