lan englan tam

පුවත්

රසිකාවියක සමග ගී ගැයූ සංඛ දිනෙත්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සංඛ දිනෙත් සිරස සුපර් ස්ටාර් වැඩසටහනෙන් ජනප්‍රිය වූ ගායකයෙකි.

සංඛගේ ගීත කුඩා කල පටන් ඇසූ ගීත ගායනා කිරීමට පුහුණු වූ රසිකාවියකට ප්‍රසංග වේදිකාවට නැගී ගී ගායනා කිරීමට සංඛ ඉඩ ලබා දී තිබිණි.
ආදරණීය කටහඩක් ඇති මා කැමතිම ගායකයෙකුගේ ගීතයක් ඔහුත් සමග එකම වේදිකාවක ගයන්න ලැබීම මා මෙතෙක් ලැබු මහත් වු භාග්ගයක් සහ අමතක නොවන අත්දැකීමක්. නිරහංකාර ගුනයකින් යුතුව ඔහුගේ ගීතය තව කෙනෙකු ගායනා කරනවා බලා රසවිදීම හැම ගායකයෙකුට කරන්න බෑ….
ඒ නම් සංඛ දිනෙත් ඔහුගේ නිහතමානි ගුනය මනාව පිලිබිගු කරයි ෴
රසිකාවිය එම අවස්ථාව පිළිබඳව සඳහන් කර තිබිණි.

Back to top
Go to bottom

Popular News