lan englan tam

පුවත්

'ආදරය' - 'අරගලය' පර්යාය පදයන්ය සකී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජීවිතය රඳන තැන
ආදරය - ආදරය දකී
මෑත අවකාශයෙම
ආදරය වර නගන වැකී
හාදුවක තිබෙන්නේ කවියක්ය
දෙතොලකින් නොකී
'ආදරය' - 'අරගලය'
පර්යාය පදයන්ය සකී

මංජුල වෙඩිවර්ධන - අප්‍රේල් හටන් කවි

Back to top
Go to bottom

Popular News