lan englan tam

පුවත්

ජගත් මනුවර්ණගේ නිර්මාණය සඳහා නිදහස තිබිය යුතුයි; දීප්ති

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රංගන ශිල්පී ජගත් මනුවර්ණගේ නිර්මාණ නිදහස වෙනුවෙන් පෙනී සිටින බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර පවසයි.

එම පක්ෂයේ 'Morning Talk with Deepthi' වැඩසටහනට සහභාගි වෙමින් ජගත් මනුවර්ණ සමග සංවාදයට එක් වන දීප්ති එහිදී ජගත් මනුවර්ණට එල්ල වූ මූල්‍ය වංචා ගැන සාකච්ඡාවට එකතු විය.
ජගත් මනුවර්ණගේ පෞද්ගලික ජීවිතය මෙන්ම ඔහු කළ මූල්‍ය කටයුතු ගැන චෝදනා එල්ල කර තිබුණේ කලක් ප්‍රකට සංගීත ශිල්පියෙකු වූ ඉරාජ් වීරරත්න වන අතර මේ වන විට ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිකයෙකු වන අජිත් පැරකුම් ජයසිංහගේ ලිපියක්ද එහිදී දීප්ති උපුටා දැක්වීය.

 

Back to top
Go to bottom

Popular News